Ezone Lanka IT Blog

Ezone Lanka IT Blog

ලිනක්ස් ගැන හැදින්වීමක් |Linux පංතිය‍|
Written by Kasun Indika   

අද මම පටන් ගන්නවා මගේ ලිනක්ස් පාඩම.smiley අපි මුලින්ම බලමු මොකද්ද මේ ලිනක්ස් කියන්නේ කියලා. Linux කියන්නේ සරලවම ගත්තොතින් "Operating System " එකක්. වෙනසකට තියෙන්නේ මේ ලිනක්ස් version ගොඩක් ඒවා අපට දෙන්නේ නොමිලේ. සමහර linux enterprice version නම් අපිට ගන්න වෙන්නේ සල්ලි දීලා. ඉතින් දැන් ගොඩක් දෙනෙක් ලිනක්ස් පාවිච්චියට පුරුදු වෙලා තියනවා registration ප්‍රශ්න නිසා.

අනික ලිනක්ස් වලට virus ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය අඩුවීම නිසාත් ගොඩක් අය මේ ලිනක්ස් භාවිතයට යොමුවෙලා තියනවා. ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි Fedora, Open Suse, Redhat, Ubuntu, CentOS වලයි linux අතරයි තියන සම්බන්ධය මොකද්ද කියලා. ඇත්තටම දැනට ලෝකයේ linux distibution සෑහෙන ප්‍රමානයක් නිකුත් වෙලා තියනවා. ඉතින් මේ linux distibution වල නම් තමයි මම කලින් සදහන් කලේ. ඇත්තටම linux distibution කියන එකෙන් අදහස් කරන්නේ මේ Linuxනිර්මාණය කරන්නේ විවිධ කට්ටිය, විවිධ සමාගම් මගින් software packages එකතුකරලා උදාහරණයක් ගත්තොත් ubuntu නිර්මානය කරන ආයතනය Canonical වුනාට ubuntu වල එන libre office නිර්මාණය කරන්නේ The Document Foundation කියන ආයතනය. එතකොට ubuntu සමග එන Firefox නිර්මාණය කරන්නේ mozilla ආයතනය මගින්. අන්න ඒ නිසයි අපි මේවට linux Destribution කියලා කියන්නේ. linux Destribution ගැන හොද අදහසක් ගන්න පුළුවන් මේ පහල තියන පින්තූරෙන්.  ආහ් තව දෙයක් මේකේ මොනවා හරි වැරදි දෙයක් එහෙමත් නැත්තම් එකතුවෙන්න ඕන දෙයක් තිබ්බොත් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

 

(පින්තූරය උඩ click කරලා ලොකු කරලා බලන්න)

 

HEADER 

jitha
+1 #1 jitha 2011-07-10 11:06
lessons ikmanin awashyai.i am ready
Quote
Achala Uthsuka
0 #2 Achala Uthsuka 2011-07-15 08:35
this is nice .... please do this more.. and gain more people in to linux usage...
Quote
fmozilla
+1 #3 fmozilla 2011-07-15 09:50
පට්ට වැඩේ..ඉක්මනට Update කරපංකෝ
Quote

Add comment

අකුරු ලොකු කරන්න

මූනු පොතේ අපේ සෙට් එක

 


You are here  : Home

සිංහල බ්ලොග් කියවනය

www.hathmaluwa.org